තරු ගොසිප්

සියලු රසික හදවත් පුදුම කරමින් ලොවක් ආදරේ කල ඔවුන් යලි එක් වෙලාද ?

සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් ප්‍රසිද්ධියේම පෙනීසිටි ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

එම ඡායාරූප ධනුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කර තිබුණා.

ඔහුන් මෙලෙස එක්ව තිබුනේ ඔවුන්ගේ වැඩිමල් පුතුගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!