දේශීය පුවත්

හැමෝම ආදරය කරන ඔහුට එකපාරටම මේ මොකද වුණේ?

මෙරට තරු යුවල අතර ජ්‍යේෂ්ඨතම තරු යුවලක් හැටියට ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මානෙල් වානගුරුව හඳුන්වන්න පුළුවන්.

ඔවුන් දෙදෙනාගේ දරුවන් වන ජනිත් වික්‍රමගේ සහ සංඛේත් වික්‍රමගේද මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන්..

ඉතින් ජනිත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඔහු මේ වන විට සුවය ලබා ගෙදර ගිහින්.

මේ ඔහු මුහුණු පොතට එක් කර තිබුණු සටහනක්…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!