IPL අවසන් තරගයෙන් පසු Royal Challengers Bengaluru සැමරුම් උත්සවයක් අතරතුර බැංගලෝරයේ චින්නස්වාමි ක්රීඩාංගනයේ ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම 25 දෙනෙකුට වඩා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.