“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා…” – තිසර එක්කළ ආදරණීය සටහන…

“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා…” – තිසර එක්කළ ආදරණීය සටහන…

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළගේ ජීවිතේ නව ජීවන පරිච්ඡේදයක් ඊයේ ආරම්භ වුණා.

ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික නිසා.

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිතය ගැන තිසර තබපු ආදරණීය සටහන.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *