දේශීය පුවත්

චීනයේ ව්‍යාප්ත වූ HMPV වෛරසය ආසාදනය වූ රෝගින් මහනුවරින් හමුවේ… බිය වෙන්න දෙයක් නැ… මේ වසර 20ක් පුරා තිබෙන වෛරසයක්..!

පසුගියදා චීනයේ දැඩි ලෙස ව්‍යාප්ත වූ HMPV වෛරසය සහිත රෝගින් ලංකාවේ නුවර ප්‍රදේශයෙන් හමු වී ඇති බවට මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් ඇය වැඩිදුරටත් පවසා සිටියේ මේ පිලිබඳ ජනතාව අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් මෙම වයිරසය අවුරුදු විස්සක් තිස්සේ ලෝකේ තියෙන බවත් ය.

එසේම ලංකාවෙන් 2023 දෙසැම්බර් වල සහ 2024 ජනවාරි වල මහනුවර ප්‍රදේශයෙන්ම මේ වයිරසය හඳුනාගෙන ඇති බවත් එතුමිය වැඩිදුරටත් සදහන් කල සිටියා…!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!