
ලංකාවේ කලා ක්ෂේත්රය තුළ කොයි කවුරුත් නම කිව්ව සැනින් හඳුනන, ඒ වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර රුවැත්තියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ.
ඇයගේ රුවට වගේම ඇයගේ දක්ෂතාවලටත් ආදරය කරන රසික පිරිස දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ.
පූජනී ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, නිතරම ඇය අසලින්ම ඉන්න සුවිශේෂී චරිතය තමයි ගයාන් ගුණවර්ධන. මේ දෙන්නාගේ සුසංයෝගය ගැන ක්ෂේත්රය ඇතුළේ වගේම ප්‍රේක්ෂකයන් අතරත් නිතරම කතාබහට ලක්වෙනවා.
නිතරම තමන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න පූජනී, මෙන්න මේ පාරත් හරිම අපූරු වැඩක් කරලා තියෙනවා. හරිම ආදරණීය, නෙත් සිත් ඇදගන්නා සුළු අලුත්ම පින්තූර එකතුවක් ඇය සිය ෆේස්බුක් ගිණුම්වලට එක් කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ පූජනී මේ පාර බෙදාගත්තු ඒ සුන්දර පින්තූර පෙළ පහතින්…








