ගායන ලෝකයේ දිදුලන තාරකාවක්.. දිල්කි උරේෂා..
කවුරුත් ආදරය කරන ඇගේ ජීවිතයේ විශේෂ දවසක් ගැනයි මේ කියන්න යන්නේ..
මීට වසර 2කට ඉහතදී යුගදිවියට එළඹුණු දිල්කි ඒ ලස්සන දවස ගැන හරිම ආදරණීය සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.. විදෙස්ගත වෙලා ඉන්න ඇගේ සැමියා එක්ක ඒ දවස ආදරණීය විදිහට සමරන්න ඇයට මෙදා සැරේ අවස්ථාව ලැබිලා..
මේ අවුරුදු 2 පුරාවටම ඇගේ ජීවිතය සතුටෙන් පිරුණා වගේම ඇගේ හැම වැඩකටයුත්තකටම ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත්දිල්කි හරි ආදරණීය විදිහට ඒ සටහන ඇතුළේ සිහිපත් කරලා තිබුණා