2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම් සුබපැතුම්!
created by Polish

2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම් සුබපැතුම්!

මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ ලාස්වේගාහීදී
ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය සදහා වන උප කිරුළ දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ ඉශාදි අමන්දා සමත් වුනා.

ඔබට හදවතින්ම උණුසුම් සුබපැතුම්
ඔබේ ජයග්‍රහණය මව්බිමට ආඩම්බරයක් !

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *