දෙරණේ සචිනි දෙරණෙන් අයින් වෙලා
සචිනි නිපුන්සලා කියන්නේ හැම අතින්ම දක්ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්. සචිනි කිව්වම සචිනිලා ගොඩක් හිටියන් දෙරණෙ සචිනි කිව්වාම තමයි මේ සචිනිව මතක්වෙන්නේ. ඒ අවුරුදු 18ක් විතර දෙරණ ආයතයේ සේවය කරලා එයා හදාගත්ත නම නිසා ඒ නම බ්රෑන්ඩ් එකක් වෙලා මිනිස්සු අතරට යන්න පුලුවන් උනේ එයාගේ ඒ දක්ෂතාවය නිසා. දැන් විවාහවෙලා නිසා පිටරකට පදිංචියට යන්න තමයි අයින් වෙලා තියෙන්නේ කියලා තමා ආරංචිය..
ඉදිරි හැම වැඩකටයුත්තක්ම කාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා…