තරු ගොසිප්

දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ… මිනිස්සුත් 1000ක් දීලා තමයි ආවේ… ජනතාවගේ ගායකයා දමිත් අසංක යලිත් ජනතාව වෙනුවෙන් කට අරියි.

දමිත් අසංක කියන්නේ අපේ කාලේ අව්‍යාජ කලාකරුවෙක්.. රසිකයින් ඔහුගේ ගීත වලට ආදරේ කරන්නේ හරිම භක්තියෙන්…

ඉතිං පසුගියදා මැදිරිගිරියේ වෙච්චි සංගීත ප්‍රසංගයක සිද්ධිය ගැන ඔහු මේ විදිහට කතා කරා…

දමිත් කියන්නේ ජනතාවගේ ගායකයෙක්.. එදා වගේම අදත් ඔහු ජනතාව වෙනුවෙන් කෙලින් හිට ගන්න දෙපාරක් හිතුවේ නැ…

ඒ කතාව මෙන්න…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!