
සාරංග දිනක්ෂි යුවළට හැමෝම හරිම ආදරෙයි… ඒ වගේම ඒ දෙන්නා හරිම දක්ෂයි… ලස්සනයි..
ආදරණීයයි…
එයාලගේ පුංචි පවුලේ සෙනෙහස ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනේ. එයාලා හරිම සතුටින් සහැල්ලුවෙන් ඉන්නේ…
ඔන්න එයාලා කට්ටියම ලස්සනට ඉන්න පින්තූර එකතුවක් සාරංග මුහුණු පොතට එකතු කරලා තිබුණා…
බලන්නකෝ පුංචි සාරාන්‍යා බබාගේ අහිංසක හිනාව… ඒ වගේම එයාලගේ පුංචි පවුලේ ලස්සන කොහොමද කියලා….




