Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන කේ සුජීවා පවුලේ පුංචි දඟමල්ල. රෝස්ගේ හුරතලේ පිරුණු ඒ ලස්සන ඔයාලත් දැක්කද ?

හැමදාමත් ඇය එක වගේමයි.. ගොඩක් දෙනෙක් කියන්නේ අන්න එහෙම..

එකම විදිහක විලාසිතා එක්ක එකම විදිහක දකින මේ පුංචි කෙල්ල හරි ඉක්මනට හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙලා..

සුජීවාගේ පවුලේ දඟ මල්ල තමයි රෝස් කියන්නේ.. හැමදාම හුරතලේ පිරුණු මේ පුංචි දඟකාරිට දැන් වයස අවුරුදු 18ක්..

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාම මතකයේ තියාගන්න ඇය කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!