තරු ගොසිප්

“හරිම වේදනාවෙන් මම හිනා වෙලා, ඔයා කිව්වා වගේ ගෞරවයෙන් සතුටින් ජිවත් වෙන්නට අදිටන් කරලා හමාරයි ” ක්ලබ් වසන්තගේ බිරිඳ තාමත් දුකින්… ෆේස්බුක් ඇවිත් තැබූ සංවේදී සටහන මෙන්න…

මතකය එක්ක ජීවිත්වෙන එක මොන තරම් නම් අසීරු වුණත්, දැන් ඇයට ඉතුරු වෙලා තියෙන්නේ ඔහුගේ මතක එක්කම ජීවත් වෙන එක විතරයි..

මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී කතාව ගැන මැණික් අද මුහුණුපොතේ තැබූ සටහනයි.. මැණික් ලංකා රාජිණී, කවුරුත් හොඳින් හඳුනන ඇය දැන් ගෙවන්නේ හුදකලා ජීවිතයක්.. ඒ ජීවිතය ඇතුළේ මෙන්න මේ වගේ ඇයට ඔහුව මතක් වෙනවාලු..

ඒත් මැණික් දැන් හිත හයිය ගැහැනියක් විදිහයට ඇගේ ජීවිතයේ ඉදිරිය සැලසුම් කරලා.. ඇයට අහිමි වූ වසන්ත වෙනුවෙන් මාස නවයකට පස්සේ මැණික් මුහුණු පොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“අදට මාස 9 ක් ඔයා මේ ලෝකයෙන් හැර ගිහින්, හරිම වේදනාවේන් මම හිනා වෙලා ඔයා කිව්වා වගේ ගෞරවයෙන් සතුටින් ජිවත් වන්නට අදිටන් තරලා හමාරයි,මේ විශ්වයේ ඉහලටම ගිහින් පින් ලබා ගන්න මට පුලුවන් උපරිමයෙන් පින් දහම් කරන්නම් ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!