තරු ගොසිප්

පාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවී එදා නම් ඇත්තටම පාට කිරිල්ලියක් වෙලා…

සුන්දර තාරකාවක්.. කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය පියුමාලි එදිරිසිංහ..

පියුමාලගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂයක් තමයි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය කියන්නේ…

ඒ නිසා ඇයට රසික ආකර්ෂණය නොඅඩුව හිමිවෙනවා කිව්වොත් හරි..

සුන්දර රූප ශෝභාව නිසා බොහෝ දෙනෙකුගේ ආදරය හිමිකරගත් මේ සුරූපී තාරකාව පසුගිය දවසක මෙන්න මේ වගේ ලස්සන ඇඳුමකින් සැරසිලා හිටියා.. තරු අතරේ දිදුලන තාරකාවක් වුණු ඇය මේ ඔසරියට කොහොමද බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!