තරු ගොසිප්

ඇවිල්ලා සතියයි. ආදායම මිලියන 40 පන්නයි. වාර්තා අලුත් කල වාලම්පුරිය ගැන අද ඇසෙන කතාව මෙන්න.

සිංහල චිත්‍රපටයක් ඉතිහාසයේ පළමු සතියක වාර්තා කළ ඉහළම ආදායම වාර්තාකරමින්, මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන වාලම්පුරි සිනමා සිත්තම වාර්තා අතරට එක්වෙනවා.

ඒ, පළමු සතිය තුළ මිලියන 40 (ලක්ෂ 400) ඉක්මවූ ආදායමක් වාර්තා කරමින්.

වාලම්පුරි,, කූඹියෝ ඔබ වෙත ගෙනා ලක්මාල් ධර්මරත්නගේ නවතම සිනමා නිර්මාණයයි.

තුමිඳු දොඩන්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, ධර්ශන් ධර්මරාජ්, උදයන්ති කුලතුංග ඇතුළු නළු නිළියන් රැසක් තිරය සරසන වාලම්පුරි, දැන් දිවයිනපුරා සිනමා ශාලා 73ක දර්ශන වාර 200කට ආසන්න ප්‍රමාණයක තිරගත වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!