තරු ගොසිප්

රූ රැජින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ සුරූපි ඈ ගැන මීට පෙර දැන සිටියාද ?

රැජිනක් වෙන්න මොනවද ඕන..

ලෝකයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන රූ රැජිනක් ලෙස කිරුළු පැලඳූ රූ රැජින කවුද කියලා ඔයාලා දන්නවාද?

 

ඒ තමා ලාරා දත්තා…

 

රූ රැජිණ තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් තරගකාරිය ලෙස ඇය ඉතිහාසගත වන්නේ 2000 වසරේ Miss Universe තරගයේදී ඇය ලබාගත් ලකුණු 9.99 ත් සමගිනුයි..

 

අනෙක් විශේෂත්වය තමයි තරඟාවලියේ පැවැත්වූ ඉසව් සියල්ලම පාහේ ජයගැනීමට ඇයට හැකි වී තිබීම.. මෙතෙක් එම වාර්තාව කිසිදු රූ රැජින තරගයක කිසිදු තරගකාරියක් සම කිරීමට හෝ ලගාවීමටවත් සමත් වී නැහැ.

 

විනිසුරුවරුන් පවසා තිබුනේ ඇගේ සාමාන්‍ය දැනුම වගේම නිහතමානීත්වය ඉතා ඉහල බවත්.. ඇයට ලකුනු අඩු වූවානම් අඩු වන්නට ඇත්තේ ඇය අනික් තරඟකාරියන්ට උදව් කිරීමට ගොස් සිදු වූ අතපසුවීම් නිසාවෙන් බවයි…

 

ඉතින් රැජිනක් වෙන්න සුරූපී බවම බලපාන්නේ නෑ කියලා ඔයාලට දැන් තේරෙන්න ඇති නේ ☺️

 

මතකතියාගන්න ලාරත් කුරුඳු පැහැ කෙල්ලක්.

 

Mmp Ranaweera

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!