තරු ගොසිප්

ලෝකයේම අවධානය දිනාගත් අපේ නිල් මානෙල් මල අනුදි ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න

අද දින පැවැත්වූ Head- to- Head Challenge තරඟවටයේ අවසාන තරඟයේදී, ශ්‍රී ලංකාවේ Anudi Gunasekara හට ලැබුණු ප්‍රශ්නය සහ ඇය විසින් එයට ලබාදුන් පිළිතුරයි මේ.

ඔසප් දරිද්‍රතාවය සම්බන්ධයෙන් තමන්ට ඇති අත්දැකීම් සහ එය තුරන්කිරීම වෙනුවෙන් ඇය ලබාගත් ප්‍රවේශයන් ඉදිරිපත් කරමින් අගනා පිළිතුරක් ඇය ලබාදුන්නත්, තරඟයේ අවසන් 8 දෙනා අතරට තේරීපත්වීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. Asia & Oceania කාණ්ඩය නියෝජනය කරමින් අවසන් 8 දෙනා අතරට තේරීපත්වුණේ තුර්කිය සහ තායිලන්තයයි.

තරඟයේ මේ තරම් දුරක් පැමිණීම වෙනුවෙන් අපේ සුබ පැතුම් අනුදි !! මුළු ලංකාවම ඔබ ගැන ආඩම්බර වෙනවා. මේ තරඟවටයේදී වගේම ඉදිරි තරඟවට වලදීත් ලංකාවේ නම බැබළවීමට ඔබට හැකියාව ලැබේවා යැයි ලංකාවෙ අපි හැමෝම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. අනුදිට සහ ලංකාවට ජය !!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!