රියලිටි වේදිකාවක් නිසා රටක්ම හඳුනාගත් ඇය යොවුන් පරපුරේ ප්‍රසිද්ධ තාරකාවක් වූ ආශාන්යා ප්‍රේමදාසයි.
ඉතින් යෞවනියක් ලෙස බොහෝ දෙනා අතර කාලයෙන් කාලයට කතා මවන අශාන්‍යා පසුගිය දා සිය 21 වන උපන්දිනය ජයටම සමරලා තිබුණා. ඒ ඇයගේ පවුලේ හිතවතුන්, මිතුරන්, කලා ක්ෂේත්රයේ හිතවතුන්ද පිරිවරා ගනිමින්.
ඉතින් මේ උපන්දිනයට සමගාමීව ඇයගේ අපූරු උණුසුම් ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වුණා.