-
සයුරෙන් එහා පුවත්
කැමරාවට අත වනපු හිම වලසාගේ අපූරු මොහොත!
කැමරාවට අත වනපු හිම වලසාගේ අපූරු මොහොත! ආක්ටික් කලාපයේ ගිම්හාන කාලයේදී ගත්ත ලස්සන වීඩියෝවක, හිම වලසෙක් හරිම නිදහසේ අයිස් වතුරේ පාවෙමින් ඉන්න අයුරු දකින්න ලැබුණා. පුදුම වැඩේ කියන්නේ, මේ වලසා තමන්ව වීඩියෝ කරන කැමරාව දිහා බලලා අත වනනවා වගේ අමුතුම විදිහට අත හෙල්ලීමයි. මේ දර්ශනයෙන් අපිට පෙනෙන්නේ නිතරම දඩයමේ යන මේ සැර සතාගේ තියෙන හරිම නිහඬ සහ සාමකාමී පැත්තක් *…
Read More » -
තරු ගොසිප්
මගේ පිහිට මම පමණයි.. බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් පියුමි මේ කියන්නේ මොන වගේ කතාවක්ද..?
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක්. ඇයට එකපිට එක එන ප්‍රශ්න ගැටලු එක්ක ඇය කොහොම හරි මේ ගෙවන ජීවිතයට මුහුණ දෙනවා. පසුගිය දවස්වලත් පියුමි ගැන අන්න ඒ වගේ කතා කිහිපයක් නිර්මාණය වුණා. ඒත් ඇය තවමත් ශක්තිමත් ගැහැනියක්. කොහොම හරි තමන්ගේ ජීවිතයේ යන්න ඕන ඉලක්කය වෙනුවෙන් ගමන් කරන ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මීට දින කිහිපයකට…
Read More » -
දේශීය පුවත්
ගුවන් ගමන් යන්නද හිටියේ? මෙන්න රජයෙන් විශේෂ සහන රැසක්
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අතරමං වූ සංචාරකයින්ගේ ගුවන් ටිකට්පත් සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශේෂ සහන ප්‍රකාශයට පත් කර තිබේ. ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන් අවලංගු කිරීම හෝ ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම හේතුවෙන් මගීන් කිහිප දෙනෙකුට තම ගුවන් ගමන් නැවත කාලසටහන්ගත කිරීමට සිදු වූ බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. මාධ්‍ය අමතමින්…
Read More » -
තරු ගොසිප්
මල් මැද සුන්දර මලක්වුණු ඇයගේ ගවුම් විලාසිතාවල ලස්සන බලන්න කවුද ඉතින් අකමැති..?
ඇයට ඉතින් ආදරය නොකරන්නේ කවුද..? ඒ තරම්ම ලස්සන හිනාවක් හිමි තරුවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.. රංගන ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්ත ශේෂාද්‍රිගේ පුංචි පවුලටත් ආදරය කරන අය බොහෝමයි. ඉතින් ඇය ගැන අලුත්ම තොරතුරු අපට දැනගන්නට ලැබෙන්නේ සමාජමාධ්‍ය හරහා නේ. මේත් අන්න ඒ වගේ අලුත්ම ඡායාරූප කිහිපයක්. ශේෂාද්‍රි සිය මුහුණුපොතට එකතු…
Read More » -
තරු ගොසිප්
තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුනත්…බෑනේ..කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරගෙන ඉන්නවා..රංගන ශිල්පී විරාජ් පෙරේරා කියන සංවේදී කතාව..
ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා පසුගියදා තම ෆේස්බුක් පිටුවේ තැබූ සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් ගෙන ඇත. ඒ සටහනේ ඔහු තම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගැනයි. උන්වහන්සේ කදුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා මට එතනට යන පාර වැරදුනා. ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා එක්කන් ගියා, වාහනේට නම් ගොඩ වුනේ නෑ… ගිහි වුනත් පැවිදි වුනත්…
Read More » -
සුව අරණ
උදෑසන ආහාරය නොකා හිටියොත් ඇඟට මොකද වෙන්නේ කියලා දන්නවද?
උදෑසන ආහාරය නොකා හිටියොත් ඇඟට මොකද වෙන්නේ කියලා දන්නවද? හිරු නැගෙන්නටත් කලින්, ආරව් හැමදාම උදේට කෑම කන එක නවත්තලා වතුර වීදුරුවක් විතරක් බොන්න පුරුදු වුණා. මුලින් එයා හිතුවේ මේක නිකම්ම බඩගින්නේ ඉන්න එකක් විතරයි කියලා. ඒත් ටික දවසක් යද්දී එයාට පුදුම හිතෙන දේවල් ඇඟ ඇතුළේ වෙන්න ගත්තා! මොළය තියුණු වීම: කෑම නැතිව පැය ගණනක් යද්දී, ඇඟ අලුත් කෑම වලින් ශක්තිය…
Read More » -
දේශීය පුවත්
ඔවුන් යළිත් ගුවන් ගමනට සැරසෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්..
පැවති තත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ කතාවයි.. Geographic Reference මැදපෙරදිග මෙහෙයුම් මැනවින් සලකා බලා සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. ඒ අනුව, UL231 – කොළඹ සිට ඩුබායි දක්වා සහ UL232 – ඩුබායි සිට කොළඹ දක්වා ගුවන්…
Read More » -
තරු ගොසිප්
තරින්දි තමන්ගේ ‘නිහඬ වීරයා’ ගැන ලෝකයටම කියූ සංවේදී කතාව..
ලංකාවේ කලා ක්ෂේත්රය තුළ පුංචි තිරය වගේම රිදී තිරයත් එකසේ ජයගත්, ප්‍රේක්ෂක හදවත්වල සදාකාලික ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඇයගේ රංගන දක්ෂතාවයට වගේම ඇය සතු ඒ නිහතමානී ගතිගුණවලටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තරින්දි, අද දින සිය මුහුණු පොතට අතිශය සංවේදී සහ ආදරණීය සටහනක් එක් කර…
Read More » -
තරු ගොසිප්
“ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. තනුවකි ගීයකි මිහිරිය රැදුනාම..” අසන්ත – එෂිකා ආදර කතාවේ ලස්සනම දිනයක අපූරුව මෙන්න..
ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ ලස්සනම දවසට කලින් ඒ දෙන්නා ගොඩක් ආදරණීය වෙන්න හිතලා.. ඔහුත් අද වෙනකොට තාත්තා වගේම ගොඩක් ජනප්‍රිය ගායන තරුවක්. මෙන්න බලන්නකෝ අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ආදරණීය පුතු අසන්ත සහ ඔහුගේ අතගත්ත ආදරණීය එෂිකා එක්ක කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එකේ ලස්සන..
Read More » -
දේශීය පුවත්
පුතේ කොහේ ගියාද?” ඥාති සහෝදරයා සමඟ දිය නෑ රුවන්ට අත්වුණු ඉරණම නිසා කැලණිය සරසවියම කම්පනයක..
පානදුර මුහුදු වෙරළෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වනවා. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු දිය නෑමට ගොස් රළ පහරකට හසුව අතුරුදන් වීමේ පුවතයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බුත්තල, යුදඟනාව ප්‍රදේශයේ පදිංචිව සිටි, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ ඉගෙනුම ලැබූ රුවන් යාපා නමැති 24 හැවිරිදි තරුණයායි. ඊයේ (02) පස්වරුවේ සිය ඥාති පවුලක සාමාජිකයන් පස් දෙනෙකු සමඟ පානදුර මුහුදු වෙරළට පැමිණි…
Read More »