තරු ගොසිප්

මේ කවුද කියලා අදුරගන්න පුළුවන්ද ? ඔන්න ඇයත් විවාහ වෙලා..

“Sanam Teri Kasam” මතකද ඒ සංවේදී චිත්‍රපටය..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ පකිස්ථානු නිළියක් වන Mawra Hocne ගැනයි මේ කතාව මෙන්න ඇය සුන්දර මනාලියක් වෙලා..

ඇගේ අතගත් පෙම්වතා වන්නේ අමීර් ගිලානියි.. ඇගේ මංගල මොහොතේ සුන්දර දසුන් ඔබත් දැකගන්න කැමතියිද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!