ගොසිප් පුවත්

    පූසෙක්ට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් රිමාන්ඩ්….

    පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක්වූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ වලපනේ පොලිසිය විසින් එම වීඩියෝවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයෙක් විසින් බළලෙක්ට අමානුෂික ලෙස හිංසා කරනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඊට විරෝධය දක්වනු ලැබුවා. ඒ අනුව එම වීඩියෝවේ පෙනී සිටින සැකකරු පෙරේද දිනයේ…

    Read More »

    ශිහාන් මට මඩ ගහලා මගේ චරිතය ඝාතනය කරපු නිසා මට වෙඩින් නැතුව ගියා! සිහින කුමරාගේ දුක්බර කතාවයි…..

    මේ අශ්නික සිහින කුමරාගේ දුක්බර කතාවයි….. “මම i Phone එකක් ගත්තා හැමදාමත් එකම විදියට ඉන්න බැහැ නේ. ගිය වසරේදි නම් ගොඩක් වෙඩින් කවර් කරන්න මට චාන්ස් එකක් ලැබුනා. නමුත් පසුගිය දිනක ශිහාන් මට මඩ ගහලා මගේ චරිතය ඝාතනය කරලා දැම්ම නිසා ප්‍රේක්ෂකයන් මා කෙරෙහි තිබුණ ආදරය බොහෝ සේ අඩු වුණා. නමුත් මම දැන් කලින් හිටපු අෂ්ණික නෙවෙයි මම දැන් “ජෙනුවින්”ඇත්තටම…

    Read More »

    සාරියෙන් හැඩවුණු නව පරපුරේ සුන්දරී ෂෙරිල් ඩෙකර්. කාගෙත් අවධානය දිනාගත් ඇයගේ අලුත්ම පින්තූර එකතුව බලන්නකෝ….

        නව පරපුරේ කවුරුත් ආදරේ කරන, දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර්. ඇය ජනප්‍රිය ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ කියලා කවුරුත් දන්නවනේ. රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් දක්ෂ ශෙරිල්, සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයන් සමඟ සමීපව ඉන්න කෙනෙක්. ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අලුත්ම පින්තූර ටිකක් එකතු කරලා තියෙනවා. වෙනදා දකින විලාසිතාවලට වඩා ටිකක් වෙනස් විදියට,…

    Read More »

    නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙස අදහස් ඉදිරිපත් කරන්න එපා ස්ටෙෆනිගේ බාප්පාගෙන් මුහුණු පොතට සටහනක්..

    රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර තිබෙනවා. එහිදී ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා. ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන අතර, 2011 සහ 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට සමත් වුණා. බන්ධනාගාර වැනි සංකීර්ණ පද්ධතියක…

    Read More »

    අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑ…ඒත් මම අම්මට වෛර කරන්නෙ නෑ… – නිම්මුගේ කදුළු කතාව…

    ගැහැණු ළමයෙක් කොයිතරම්නම් ජීවිතේ දරාගත යුතු තැන් තියනවද ඒත් ජීවිතේ නිම්මුට හම්බවුණේ සාමාන්‍ය ගෑනු ළමයෙකුට වඩා දරාගන්න අපහසු දේවල්. නිම්මි හෙවත් නිමාලි කියන්නේ කටුගස්තොට ගෑණු ළමයෙක් .ඇයට අම්මා තාත්තා අයියලා තින්දෙනෙක් සහ නංගි කෙනෙක් හිටියා.නිම්මුගේ තාත්තා මේසන් වැඩ කළේ පවුලේ දරිද්‍රතාව‍ය උපරිමයටම තිබ්බා. ඒවගේම කන්න බොන්න නැති දවස් වලට නිම්මුලා කරලා තිබුණේ කොස් , පොල් ඒ වගේ දේවල් තමයි ආහාරයට…

    Read More »

    “සමහර බැඳීම් කොච්චර ලස්සනද, අවන්කද, අමාරුද කියලා තේරුණේ ඒ වෙලාවේ…” වසර ගණනකට ඉහතදී ඇය ගැන දිනේෂ් එක්කළ ඒ ආදරණීය සටහන මොක්කද..?

    සමහර බැඳීම් කොච්චර ලස්සනද, අවන්කද, අමාරුද කියලා තේරුණේ ඒ වෙලාවේ…” වසර ගණනකට ඉහතදී ඇය ගැන දිනේෂ් එක්කළ ඒ ආදරණීය සටහන මොක්කද..? සමහර වෙන්වීම් හදවත පාරවනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්. ඔහු රටක් ආදරය කරන ගායන ශිල්පියෙක්.. දිනේෂ් ගමගේ කියූ සැනින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඔහුව නොහඳුනන කෙනෙක් නැති තරම්.. දිනේෂ්ගේ ආදරණීය මෑණියන් වන වසන්ති…

    Read More »

    ලෝක විවාහක රූ රැජින තරගයට ලංකාවේ සබීනා ඇමරිකාවට.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිත 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව ගියාය.   ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර තරගාවලිය හෙට (22) දින සිට ලබන 29 වනදා දක්වා අමෙරිකාවේ ලාස්වේගාස් හිදී අතිඋත්කර්ෂවත්…

    Read More »

    ඇය මේ වගේ තීරණයක් ගත්තේ ඇයි..? දේහය අසල තිබූ ඒ ලියුම මොකක්ද..? තාරුණ්‍යයේ හද දිනාගත් සුරූපී නිළියක් ජීවිතයෙන් සමුගනී..

    ඇය ඇත්තෙන්ම සුරූපී තරුණියක්. කාගේත් ආදරය දිනාගත් මේ ශිල්පිනිය ගැන ඇසෙන අනුවේදී කතාව නම් ඇත්තටම රසිකයින්ට අදහාගන්නත් බැරි වේවි.. කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඇය ප්‍රමුඛ පෙළේ දෙමළ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිටි බවයි මාධ්‍ය වාර්තා…

    Read More »

    පෙර පෙමට රණ්ඩු වූ ලංකාවේ මධුසමය ගත කරන්න ආ ඉන්දීය යුවළ දිවිනසාගෙන

    ඉන්දියාවේ බෙංගලූරුවේ පවුලක් ආශ්‍රිතව වාර්තා වූ ඛේදජනක ද්විත්ව සියදිවි නසාගැනීමක් මුළු ඉන්දියාවම කම්පනයට පත් කර තිබේ. ගනවි සහ සුරාජ් ශිවන්නා නමැති මෙම යුවළ විවාහ වී මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එහිදී ගනවිගේ විවාහයට පෙර පැවති මිත්‍රත්වයක් මුල් කරගෙන ඔවුන් අතර බහින්බස්වීමක් සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කර ඇත. මෙම ආරවුලෙන් පසු නැවත ඉන්දියාවට පැමිණි ගනවි සියදිවි…

    Read More »

    පෙම්වතා තරු හෝටලයකදී ප‍්‍රකට නිරූපන ශිල්පිනියට ගුටි දී ලක්‍ෂ 60ක් අරන් පැන යයි..!

    ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ බැංකු ගිණුමකින් රුපියල් මිලියන හයක මුදලක් බලහත්කාරයෙන් මාරු කරගෙන, ඇයට පහර දී මරණීය තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සොයා කොල්ලුපිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. පැමිණිලිකාරිය පවසන පරිදි, පසුගිය 12 වැනිදා ඇය සිය පෙම්වතා සමඟ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. එහිදී සැකකරු ඇයව බියගන්වා, ඇය සතු ජංගම දුරකථනය උපයෝගී කරගනිමින්…

    Read More »
    Back to top button
    error: Content is protected !!