ගොසිප් පුවත්

    පෙම්වතා තරු හෝටලයකදී ප‍්‍රකට නිරූපන ශිල්පිනියට ගුටි දී ලක්‍ෂ 60ක් අරන් පැන යයි..!

    ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ බැංකු ගිණුමකින් රුපියල් මිලියන හයක මුදලක් බලහත්කාරයෙන් මාරු කරගෙන, ඇයට පහර දී මරණීය තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සොයා කොල්ලුපිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. පැමිණිලිකාරිය පවසන පරිදි, පසුගිය 12 වැනිදා ඇය සිය පෙම්වතා සමඟ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. එහිදී සැකකරු ඇයව බියගන්වා, ඇය සතු ජංගම දුරකථනය උපයෝගී කරගනිමින්…

    Read More »

    පෙම්වතා ඉදිරිපිට පාලමෙන් පැන දිය පතුලේ සැඟවුණ උමයංගනා…..

    වෙන්නප්පුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන් මායිම් කරමින් ගලා බසින ගිංඔයේ නයිනමඩම පාලම මතින් ඉකුත් 28 වැනිදා සවස් කාලයේදී ඔයට පැන අතුරුදන්ව සිටි 17 හැවිරිදි තරුණියගේ නිසල දේහය ඊයේ (29) පෙරවරු කාලයේදී සොයා ගැනීමට හැකි වූ බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය තහවුරු කරයි. දිනක් පුරා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද දැඩි සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව ඇයගේ දේහය පාලම ආසන්නයේ දියමතුපිට පාවෙමින්…

    Read More »

    තලපති විජේ එක්ක නාමල් අමුතු පටලැවිල්ලක..!

    දකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේ ශ්‍රී ලංකා විරෝධී දේශපාලන මතයන්ගෙන් යුතුව ක්‍රියා කරන බවට විවේචන පවතින අතර, ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සුභ පැතුම් එක් කර ඇත. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය නිල X (Twitter) ගිණුම හරහා සටහනක් තබමින්, තලපති විජේ තම ප්‍රියතම රංගන ශිල්පියෙකු බව සඳහන් කර ඇත. විජේගේ සිනමා ගමන…

    Read More »
    Back to top button
    error: Content is protected !!