දේශීය පුවත්
-
වනඅලි මියයාම වැළැක්වන්න අදහස් තියෙනවා නම් අපිට කියන්න. ඇමති මහජන අදහස් ඉල්ලයි..!
වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුවට ලබාදිය හැකි විසදුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ජනතාවට ද ඉල්ලීමක් සිදුකරන බවය. “වසර 160ක් පැරණි දුම්රිය සේවයේ වනඅලි දුම්රියේ ගැටීමේ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වීම ගැන…
Read More » -
මාලිමාවට කෝටියක් – ත්‍රීරෝද රථයකට ලක්ෂ 20ක් ! ත්‍රීරෝද ගන්න ඉන්න අයට තරු පෙනෙයි
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම් පළකර ඇත. එහි දැක්වෙන්නේ නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් බවයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් මහත් සහායක් දුන් අතර ඔවුන් මැතිවරණ සමයේ “මේ පාර අපි මාලිමාවට” සහ “මාලිමාවට කෝටියක්”…
Read More » -
රට වැසියා පුදුම කරමින් අර්ජුන් ඇලෝසියස් නිදහස්…!
බිලියන 3.5 ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද නිදහස් කර තිබේ. ඒ රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළවය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තිදෙනාට මාස හයක සිර දඬුවමක් නියම කලේය. එහිදී අර්ජුන් ඇලෝසියස්…
Read More » -
මාලිමා ඇමති නලීන් හේවාගේ සජබ මන්ත්‍රිනියට කළ ප්‍රකාශයට මාලිමා නවක මන්ත්‍රිනීගෙන් විරෝධය..!
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. එමගින් ඇය සදහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී…
Read More » -
ඇමති වසන්ත සමරසිංහට එරෙහිව ඉඩම් වංචා නඩුවක් අධිකරණය හමුවේ කැඳවයි..!
නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය. ඒ අනුව ලබන මාර්තු මස 07 වන දින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියමිත ය.…
Read More » -
මධුසමය ගත කරන්න ආ පෙම්වතාට අන්තිමට යන්න වුනේ පෙට්ටියෙන්… හික්කඩුවෙන් ඇසෙන දුක්බර පුවත මෙන්න…
හික්කඩුව ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෑතකදි විවාහ දිවියට පත්ව සිය මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියන් ජාතිකයෙක්. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු බව සදහන්. මියගිය පුද්ගලයා දිය නාමින් සිටියදි දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති…
Read More » -
මාධ්‍යවේදී චමුදිතට නැවතත් පොලිස් ආරක්ෂාව ලබා දෙයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට යළිත් පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඔහුට ජීවිත තර්ජන වැඩිවීමත්, ඔහුගේ සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වූ අය මරණයට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා. මීට පෙර ඔහුට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත් කර කිරීමට කටයුතු කල අතර ඔහුගේ ආරක්ෂාව ලබා දීමට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පසුගිය කාලයේ කතාබහටද ලක් විය.
Read More » -
රනිල් වික්‍රමසිංහ පුංචි ජන්දේ වැඩ පටන් ගනී.සිලින්ඩර් නැ.. මේ පාර අලියාගෙන්..
පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ට එහි වගකීම් පවරා ඇත. පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. අනෙකුත් පක්ෂ සමඟ එක්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ ඇති…
Read More » -
මහින්දගේ කාලේ මෙහෙම තැන් තැන්වල මිනිස්සු නැති කරලා දැම්මේ නැ… – පොහොට්ටුවේ මනෝජ් ගමගේ කියයි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරන යුගය තුළ මෙවැනි පාතාල ක්‍රියාකාරකම් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් පවසයි. “දැන් මේ රාජපක්ෂලාට පාතාලයේ චෝදනා එල්ල කරනවා. හැබැයි මම මේ රටේ ජනතාවගෙන් අහනවා, මම මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් අහනවා, මහින්ද රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද? ගෝඨාභය රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද?…
Read More » -
“මචං, කෙල්ලව පරිස්සම් කරපන්, මට මොකක්හරි වුණොත් කෙල්ලව රට යවපන්” 20 හැවිරිදි පෙම්වතිය ඔහු ගැන කියූ පුදුම හිතෙන කතාව මෙන්න…
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩිකකරුගේ පෙම්වතිය යැයි පැවසෙන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා… තරුෂි දෙවිමිණි නැමති මෙම 20 හැවිරිදි තරුණිය මහරගම සම්බාහන මධ්‍යස්ථානයක් අසලදීයි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම, වෙඩික්කරුගේ පාසල් මිතුරෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවද අනාවරණය වී තිබෙනවා. ඒ…
Read More »