දේශීය පුවත්

නොවැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 දක්වා වේගයෙන් ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන1,269.33ක් ලෙස වාර්තා වී තිබේ.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04% වර්ධනයක් වේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% පහත වැටීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!