දේශීය පුවත්

පොහොට්ටු ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හදපාන්ගොඩ එංගලන්තයේදී මිය යයි

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

එරට පදිංචිව එරට සිටින තම දියණිය සමග නිවාඩුව ගත කිරීමට ගොස් සිටින අතරතුරදී හදිසි රෝගී තත්ත්වය ඇතිවී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!