තරු ගොසිප්

” මම හරි වාසනාවන්තයි මම හිතන්නේ. මම හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ පණ ඉස්සෙල්ලම යන්න ඕන. මට හරි අමාරු වෙයි මෙයා නැතුව ජීවත් වෙන්න

ආනන්ද , මානෙල් ජේෂ්ඨ කලා යුවල කියන්නේ කලා ලෝකයට ආදරේ කරන අයට නම් අමුතු චරිත දෙකක් නෙමෙයි.

ඉතිං ඒ සුන්දර ආදරය ගැන ඇය කිව්වේ මෙහෙම අදහසක්…

” මම හරි වාසනාවන්තයි මම හිතන්නේ. මම හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ පණ ඉස්සෙල්ලම යන්න ඕන. මට හරි අමාරු වෙයි මෙයා නැතුව ජීවත් වෙන්න. එච්චර ලොකු බැඳීමක් තියෙන්නේ. මගේ පුතාලා දෙන්නටවත් මගේ එච්චර ලොකු බැඳීමක් නෑ. එයා මට පුදුම විදිහට ආදරේ කරනවා. මම දන්නවා ඒක. එයා කන්න ඉස්සෙල්ලා පුතාලාගෙනුත් අහනවා “අම්මි කෑවද?” කියලා. එයා මට කවදාවත් බැනලා නැ.මම සල්ලි නෙමේ හෙව්වේ. නැත්තම් මට සල්ලි තියෙන මේ ඉස්සර හරියට හම්බුනා. මම හෙව්වෙ මගේ ජිවිතේ සමාදානයෙන්, සතුටින් ඉන්න පුළුවන් ‌ කෙනෙක්, අවංක කෙනෙක්. මට ඒ මනුස්සයා හම්බුනා. ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!