
පුංචි තිරයෙන් ඔබ හමුවට එන ආදරණීය නිළි බුවනි දියලගොඩගේ කැදැල්ලට අද හරිම සුවිශේෂී දවසක්.
ඒ ඇගේ ආදරණීය දියණියගේ අකුරු කියවීමේ මංගල්‍යය අද දිනට යෙදී තිබීමයි.
ඉතාමත් චාම්ව සහ චාරිත්‍රානුකූලව පැවති මේ සොඳුරු මොහොතේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.




