තරු ගොසිප්

රෙද්දේ හැට්ටේ ඇන්දාම එයාගේ තියෙන්නේ පුදුම ලස්සනක්නේ… කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එයාගේ හැඩ බලන්නකෝ…

ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ශලනි තාරකා.. ඇගේ ලස්සන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඉතින් හැමදාම ලස්සන වෙන ශලනිගේ හරි අපූරූ ඡායාරූප ටිකක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පලකරලා තිබුණා.. රෙද්දකින් හැට්ටෙකින් සැරසිලා ඉන්න ඇගේ මේ ඡායාරූප පෙළ නම් ඇත්තටම වෙනස්..

ඉතින් බලන්නකො එයාගේ සුන්දරත්වය..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!