තරු ගොසිප්

මෙන්න බලන්නකෝ ග්‍රැමි සම්මාන උළෙලට අඩ නිරුවතින් ආපු එයාට අපේ අය අන්දපු ඇඳුම්… අපේ අය හරි වෙනස් කියන්නේ ඒකයි !

කතාබහට ලක්වුණේ පසුගිය දවසක පැවති ග්‍රැමී සම්මාන උළෙල නිසායි..

බියංකා සෙන්සෝරි, මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා.. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්‍යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ…

ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි…

කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ… ඒ අතර මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඔවුන්ගේ මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙලක් සංස්කරණය කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ එයාලට අඳින්න යෝජනා කරලා තියන අලුත්ම අඳුම් කොහොමද කියලා..

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!