තරු ගොසිප්

ජීවිතේ හරි යන්න පටන් ගත්තම මුලින්ම clap කරන්නේ හැමෝම නෙමෙයි, Manesha Fernando කියන කතාවත් ඒකට හොඳම උදාහරණයක්…

ජීවිතේ හරි යන්න පටන් ගත්තම මුලින්ම clap කරන්නේ හැමෝම නෙමෙයි… සමහර වෙලාවට හිනාවට ඇතුලේ තියෙන්නේ jealousy එකක්
“උබට හරි යනකොට බැරියැ…”
“වැඩි කල් යන්න වෙන්නේ නෑ…”
“අමාරුවෙන් හම්බ කරන සල්ලි නෙමෙයි නේ…”
මේ වචන එන්නේ හතුරන්ගෙන් නෙමෙයි… ළඟින්ම ඉන්න circle එකෙන්. ඒක තමයි ජීවිතේ තියෙන ඇත්ත
Manesha Fernando කියන කතාවත් ඒකට හොඳම උදාහරණයක්. Poland එකේ dishwasher කෙනෙක් වෙලා අමාරුවෙන් ජීවිතේ ගෙවපු කෙනා අද social media comedy content creator කෙනෙක් වෙලා millions ගණන් fan base එකක් හදාගෙන shine වෙනවා
එයාගේ ළඟින්ම ඉන්න කීප දෙනා අදත් jealous කියලා කියනවා. හැබැයි ඒ jealous එකම තමයි එයාගේ fuel එක වෙලා තියෙන්නේ
අපිට කවුරුත් අඩු කරලා කියද්දි ඒක අපේ downfall එකක් කරගන්නද… නැත්තම් ඒක motivation එකක් කරගන්නද කියන එක තීරණය කරන්නේ අපිමයි.
Close circle එක පොඩි වෙන්න පුළුවන්… හැබැයි dream එක පොඩි වෙන්න ඕනේ නෑ.
අපිව අගය නොකරන මිනිස්සු අපිව නවත්තන්න හදනවා.
හැබැයි අපි නවතින්නේ නැත්නම්…
දවසක ඒම වචනම clap එකක් වෙලා හේතුවක් නැතුවම හඬනවා
Respect to strong souls like Manesha.
Jealousy එකට උඩින්ම උඩට යන හැමෝටම salute එකක්
විහග අරෝෂ් ශියාන් සේනාරත්න
උපුටා පළකිරීම තහනම්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!