
මේ දෙන්නාගේ ආදර ලෝකය දවසින් දවස ලස්සන වෙනවා.
පුබුදු සමගින් මාෂි සිරිවර්ධන කියන්නේ ලංකාවේ අපි කවුරුත් අදරය කරන දක්ෂ ඒ වගේම ජනප්රිය තරු යුවලක්.
නිතර දෙවේලේ සතුටෙන් ඉන්න මේ දෙන්නාගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට අපට දැකගන්න ලැබුණා.
මෙන්න බලන්නකෝ මොන තරම් නම් මේ පුංචි පවුල ආදරණීයද කියලා.














