තරු ගොසිප්

” ඒක තමයි හොඳම තෑග්ග ” රටක්ම ආදරේ කරන නිම්නාවිට ලැබුනු අපූරු තෑග්ග මෙන්න

ඇය පුංචි තිරයේ දිදුලන තාරකාවක්.. මේ කියන්නේ කවුරු ගැනද..?

පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් වෙන පියුමාලිට මේ ගෙවුණු අලුත් අවුරුද්ද ගොඩක් විශේෂ වෙලා..

ඒ ඇගේ පෙම්වතා නිසා කියලයි ඇය නම් කියන්නේ.. ඔන්න අයේශ් කාලෙකට පස්සේ පියුමාලි එක්ක අවුරුදු සමරන්න ලංකාවට ඇවිත්..

කොහොම වුණත් හිරු තිරය හැඩ කරන මේ තාරකාවිය ඇයගේ ඒ විශේෂ දවස් ගැන පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ මම වැඩිපුරම කැමැති කාලයක්. ඒ තෑගිබෝග, අවුරුදු කෑම ජාති ලැබීම සහ හමු නොවුණ යාළුවෝ, නෑදෑයෝ කාලෙකට පස්සෙ හමුවෙලා සතුටුසාමිචියෙ යෙදෙන්න පුළුවන් කාලයක් නිසා.. ඒ වගේම මෙවර සිංහල අලුත් අවුරුද්ද මට ගොඩක් විශේෂයි.. ඒ මගේ පෙම්වතා අයේෂ් එක්ක සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලැබීම.. මගේ පෙම්වතා අයේෂ් විදේශ රටක රැකියාව කරන කෙනෙක්.. මීට කලින් අවුරුදුවල ඔහු නැතුව තමයි මම අවරුදු සැමරුවේ.. නමුත් මෙවර අයේෂ් අවුරුදු සමරන්න මාත් එක්ක ලංකාවෙ ඉන්නවා.. ඒ තමයි අවුරුද්ද වෙනුවෙන් මම ලබපු විශේෂම තෑග්ග.. ඉතින් අයේෂ් එක්ක සහ පවුලේ අය එක්ක සතුටින් අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!