” මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” රටක් ආදරේ කල සමිතාට ලැබුනු අපූරු සුබපැතුමක්…

” මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” රටක් ආදරේ කල සමිතාට ලැබුනු අපූරු සුබපැතුමක්…

චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..

ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.

මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.

ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.

ඒ අතරේ අද ආදරවන්තයින්ගේ දිනය දා චිරන්ත ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *