තරු ගොසිප්

තනි වූ ඈ බලන්න නදීෂා ඇවිත්… සම්පූර්ණ විස්තරේ මෙන්න

පිරිවරක් ඇය වටා හිටියත්, අද ඇය තනිවූ කාන්තාවක්..

ඇයට ඇත්තේ ඇගේ පවුලේ පිරිස විතරයි..

ඒ හැර ඉඳහිට පැමිණෙන මිතුරන් දුකෙන් ඉන්න ඇගේ මනස වෙනස් කරන්න ගොඩක් වෙහෙසෙනවා.. ඇයටත් අන්න ඒ වගේ රිඳුනු මැණික්ව සනසවන්න පැමිණි මිතුරියක් වෙන්න ඇති..

ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ බොහෝ දෙනෙකුට ඇය අමතක කළත් ඔන්න ඉතින් නදීෂා නම් මැණික්ව අමතක කරලා තිබුණේ නැහැ.. ආයෙත් ඇයට හිනා වෙන්න හේතුවක් දෙන්න නදීෂා, මැණික්ගේ දුක සැප බලන්න ඇගේ ගෙදර ගිහින්…

මෙන්න බලන්නකෝ ඒ මොහොතේ ගත්ත එයාලාගේ ඡායාරූප පෙළක් මැණික් මෙන්න මේ විදිහට ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණ අපූරුව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!