තරු ගොසිප්

මේ ෆොටෝ බලලා මං ගැන හැමදේම තීරණය කරන්න එපා… කේ සුජීවා ගෙන් රසිකයින්ට සැර කතාවක්…

ඇය ගොඩක් ජවසම්පන්න කාන්තාවක්..
ජීවිතයේ වැටෙන තැන් දහසකදී නැගිටින්න ඇයට පුළුවන් වුණේ ඒ හින්දා..

කේ.සුජීවා, අපේ රටේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්..
කිසිදා කවුරුත් අපේක්‍ෂා නොකරන හදිසි අනතුරක් නිසා ඇය මේ වෙනකොට ගිලන් තත්ත්වයේ පසුවනවා.. ක්‍රම ක්‍රමයෙන් සුජීවා සුවය ලබාගෙන ආවත් ඇය තවමත් ඉන්නෙ විවේක ගත යුතු කාලයක නිසා කලාවෙන් නම් ඇයව දැකගන්න ලැබෙන්නේ නැහැ..

කොහොම වුණත් සුජීවට ආදරේ කරන බොහෝ දෙනෙක් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර සැරිසරන්න කැමැත්තක් දක්වන්නේ මේ පවුලේ අලුත්ම තොරතුරු දැනගන්න තියෙන ඕනෑකම නිසයි..
ඒ හැම දෙනෙක්ටම සුජීවා, මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණු පොතට එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. බලන්නකෝ ඇය මේ මොකක්ද කියන්නේ කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!