සජිත ඇන්තනි සහ ශලනී තාරාකා කියන්නේ නව පරපුරේ අපූරු රංගන ශිල්පීන් දෙන්නෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ…
ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන තමයි මේ කියන්න යන්නේ,
ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ හොඳම නළුවාට සහ නිලියට හිමි සම්මානයන් වලින් පිදුම් ලැබීමට සජිත ඇන්තනි සහ ශලනි තාරකා සමත් වී තිබෙනවා.