තරු ගොසිප්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට එන්න ඉන්න කෙල්ලොන්‍ට ඇය හයියක් වෙයි. මේක නම් මාරම කතාවක්…

රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන්නේ වර්තමානයේ තරුණ ගැහැණු ලමයින්ගේ වැඩි උනන්දුවක් තියෙන රැකියාවක්…

හැබැයි ඉතිං මේ සමාජයේ ඒ ළමයි දිහා වපර ඇහින් බලන පිරිසකුත් නැතුවාම නෙමෙයි.

සෙවිනි නානායක්කාර කියන්නේ රූපලාන්‍ය ක්ෂේත්‍රයේන් තමන්ගෙම නමක් හදාගත් දිරිය කාන්තාවක්…

ඇය පසුගියදා අපූරු කතාවක් කිව්වා. එය අද වෙද්දි මුළු සමාජ මාධ්‍යම කලඹවලා තියෙනවා.

” සමහර අය හිතනවා අපේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය O/L A/L ෆේල් උනාම, කරන්නම රස්සාවක් නැති උනාම තෝරගන්න රස්සාවක් කියලා. මං ඉස්සර හිටපු කාලේ එහෙම ප හත් කරලා කතා කරන තත්වයක් තිබුනා. දැන් එහෙම නැ. මෙතන මං ලග ඉන්න සමහර අයට උපාධි තියෙනවා. එතකොට කට්ටිය අහනවා ඩිග්‍රි එකක් තියන් ඇයි සැලුනේ කරන්නෙ කියලා. මේක ඇවිල්ලා කලාවක්. මේක හැමෝටම පිහිටන්නෙ නැ. ඉගෙනගන්න එක නවත්තන්න එපා. මොකද අධ්‍යාපනය කියන්නේ කාන්තාවකට ආභරණයක්. ”

* සෙවිනී නානායක්කාර *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!