තරු ගොසිප්

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට යලිත් මංගල සීනූ… අලුත් ඉනිමට සුභපැතුම්

කරුණාරත්න සහ ඉනාමි අවන්‍යා කියන්නේ මීට කාලෙකට ඉහතදී කරලියට පැමිණි පෙම්වතුන් යුවලක්..

ඔවුන් දෙදෙනා අතර කාටත් හොර රහසේම පැවති ආදර සබඳතාව අද ලස්සන විවාහයක් දක්වා දුර ගිහින්..

ආරංචියේ හැටියට නම් මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා සහ කවුරුත් ආදරය කරන මේ නිරූපණ ශිල්පිනිය එයාලාගේ විවාහය සැලසුම් කරලා තියෙන්නේ ළඟම කිහිපදෙනෙක්ගේ ආශිර්වාදයත් එක්කයි..

මොවුන්ගේ ඒ විවාහ මංගල්‍ය Avani Kalutara Resortහීදී පැවැත්වුණා..

ඉතාම චාම්, සුන්දර මනාලියක් වුණු ඉනාමි සැරසිලා හිටියේ අපූරු උඩරට මනාලියක් ලෙසයි..

ඇයටම ගැලපෙන විදිහට දිමුත්, ඔහුගේ ඇඳුම් පැළඳුම් සකසාගෙන තිබුණා.. කොහොම වුණත් කා අතරත් කතා බහට ලක්වුණු මේ යුවල විවාහයෙන් පස්සේ විදෙස් රටක පදිංචිය සඳහා පිටත්ව ගිහින්..

ඔන්න ඉතින් අපිත් ඔවුන්ගේ ඒ ලස්සන ආදර කතාවට සුබපැතුම් එක්කරමු..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!