Anura kumara dissanayake

  • දේශීය පුවත්

    පාර අයිනේ ෆෝන් එකක ටෝච් එකක් පත්තුවෙලා තිබුණොත් නතර කරන්න එපා” මේ සෙල්ලම පිටුපස තියෙන භයානක රහස මෙන්න..

    මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරු වෙන කතාවක් ගැන. රාත්‍රී කාලයේ පාරේ ගමන් කරන ඔබව අතිශය භයානක අනතුරකට ඇද දැමීමට සොරුන් සහ කොල්ලකරුවන් විසින් අටවන ලද අලුත්ම “ටෙක්නිකල්” උගුලක් ගැන තොරතුරු වාර්තා වෙනවා. ඔබ වාහනයෙන් යද්දී පාර අයිනේ ජංගම දුරකථනයක ටෝච් එක (Flashlight) දැල්වෙමින් පවතිනවා දුටුවහොත්, කිසිම හේතුවක් මත වාහනය නතර කරන්න එපා. පාර අයිනේ වැටී ඇති දුරකථනයක ටෝච් එක…

    Read More »
  • දේශීය පුවත්

    ශිරන්ති රාජපක්ෂ පැය 4කට පසු FCIDයෙන් පිටව යයි…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ. සිදුකෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණේ අද (03) උදෑසන 9.30ට පමණය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල්…

    Read More »
  • දේශීය පුවත්

    සාමාන්‍ය මගී පර්යන්තයෙන් චීනය බලා ගිය ජනපති අනුර

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයෙන් චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටත්ව යාම කැපී පෙනිණි. ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි යන…

    Read More »
  • දේශීය පුවත්

    ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ,…

    Read More »
Back to top button
error: Content is protected !!