Roshana Ondatjie
-
තරු ගොසිප්
”මාවයි දුවවයි සදහටම දාලා ගිය දවස, එදාම එයා ගෙදර” – පැරදුණු මනුෂට, රොෂානා මුල මතක් කර දෙයි
පසුගියදා නිමාවට පත් වූ පාර්ලිමෙන්තු මැතිවරණයත් සමඟ පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකටම පරාජය හිමි වූවා. ඒ අතර බොහෝ දෙනාගේ අවදානය දිනා සිටි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ද වනවා. ඔහු පරාජයට පත්වීමත් සමඟ ඔහුගේ පළමු විවාහයේ බිරිඳ ගැනද සමාජ මාධ්‍ය ඔස්සේ යළිත් උත්කර්ෂයට නැගෙනු දැකගන්නට ලැබෙනවා. මනුෂගේ පළමු විවාහයේ බිරිඳ වන රංගන ශිල්පිනි රොෂානා ඕන්ඩච්චි මේ වන…
Read More »