සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඇය විවාහ වූ දවසේ පටන්, ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇගේ සැමියාරත් ආදරය කරන්න පටන් ගත්තා.. ඒ විනූ එක්ක ඇගේ හෙවනැල්ල වගේ ඔහු ඉන්න නිසා කිව්වොත් හරි..
මේ කියන්න් යන්නේ අන්න ඔහුට විශේෂ වුණු දවසක් ගැන කතාවක්..
විනූගේ සැමියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඒ ලස්සන මොහොතට එයාලාර ආදරය කරන ගොඩක් දෙනෙක් එකතු වෙලා තිබුණා..