දේශීය පුවත්

පදමට සූර් වෙලා පුරාවිද්‍යා රක්ෂිත භූමියේ ජෝගි දාන පුරාවිද්‍යා නිලධාරීන්…

කියන්න හදන්නේ සමාජ ජාලා කැලඹූ පුවතක් ගැනයි …

පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයක පදමට සූර් වෙලා දාපූ පාර්ටි එකක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා…

මේ පාර්ටිය දාලා තියෙන්නේ පුරාවිද්‍යා නිලධාරීන් කියලා තමයි වාර්තා වෙන්නේ…

කොහොම වුණත් මේ ගැන විවිධ මත ප්‍රකාශ වෙනවා… පාර්ටි දැමීම වරදක් නොවුණත් පාර්ටිය දාපු තැන වැරදියි කියලා තමයි හුඟාක් අය කියන්නේ… බලන්නකෝ මේ වීඩියෝ එක

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!