උපේඛා නිර්මාණි කියන්නේ කවුරුත් ආදරය කරන කලාශිල්පිනියක්..
ඔන්න ඇය දෙවැනි වතාවටත් මව්පදවිය ලබන්න සූදානමින් ඉන්නවා..
මෙන්න බලන්නකෝ ඇය ඒ නිසා මොන තරම් සතුටෙන්ද කියලා..
මේ ඇගේ ළඟට එන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද..?
ඔවුන් ඒ සුබ පණිවිඩය හැමෝටම කියලා තිබුණේ මෙන්න මෙහෙමයි