Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“පිටරටටත් සෙනසුරු බලපානවා කියලා සිනහ වුණු මට, රුසිරු අයියා අවවාද කළේ අපලවලට රටක් අදාළ නැහැ කියලා…” – සෙනසුරු මාරුව මැද දිවියෙන් සමුගත් කථිකාචාර්ය චිත්‍රසේන…

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කථිකාචාර්යවරයා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධියේ කටයුතු සිදු කරමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා ඇති සටහනන් කිහිපයක් පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!