තරු ගොසිප්

ඒ දෙන්නගේ ලස්සන දවස හැඩ වුනේ මෙහෙමයි. රටක් ආදරේ කරන හේෂාණිගේ ඒ දවසේ ලස්සන තැන් මෙන්න

ඇය තවත් දවසක මෙන්න මේ විදිහට සුන්දර මනාලියක් වෙලා… ‍

යහළු – යෙහෙලියන් පිරිවරාගෙන කවුරුත් ආදරය කරන හේෂානි ලියදපිට බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩගැන්විලා තිබුණ අපූරුව දැකගන්න ඔබත් කැමැත්තෙන් ඇති නේද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙන විදිහට බටහිර පන්නයට ගැලපෙන ලස්සන ගවුමකින් සැරසිලා ඇය මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ එදා හේෂානිගේ ලස්සන…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!