තරු ගොසිප්

කාගේත් ආකර්ෂණය දිනාගත් ඒ දෙන්නා මෙන්න බලන්නකෝ ගිහින් තියෙන්නේ කොහේද කියලා..

ගෙවුණු දවස්  ආදරවන්තයින්ට කොහොමත් විශේෂයි. ඒ දෙන්නාටත් ඒ කාරණය පොදුවූවක්. 

නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර – තරින්දි කියන්නේ.

කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල ලස්සනම ලස්සන place එකකට ගිහින් තිබුණා.

ඉතින් බලන්නකෝ ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!