තරු ගොසිප්

ජැක්සන් පවුලට සතුට අරන් ආ කසුන් මාදවීගේ පුංචි කෛලාෂ්ට එදා සුවිශේෂි දිනයක්… විස්තරේ මෙන්න.

මේ තමයි ඒ ගෙදර පුංචි දඟකාරයා..

දවසින් දවස කෛලාෂ් ලොකුවෙන අපූරුව බලන්න මාධවී වගේම කසුන් ගොඩක් ආසාවෙන් ඇත්තේ..

ඔන්න ඉතින් මේ පුංචි දඟයාට දැන් මාස පහක්..

ටික ටික ලොකුවෙන පුංචි කෛලාෂ්ගේ ඒ හුරතලේ මෙන්න බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!