තරු ගොසිප්

තුන්දෙනා හතර දෙනා වෙන්නයි යන්නේ අශේන් නැවතත් උතුම් පිය පදවියට…

අශෙන් සේනාරත්න යනු ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය තරුණයෙක්.

social media හරහා විවිධ වැඩ කොටසක් සිදුකරන ඔහු අසරණ ජනතාවට උදව් උපකාර කරමින් කුඩා පරිමාණ ව්‍යාපාර බලගැන්වීමටද විවිධ උදව් උපකාර සිදු කරයි.

එමෙන්ම පසුගිය කාල සීමාවේදී දිට්වා ආපදාව සිදුවූ අවස්ථාවේදී බොහෝ දෙනෙකුට විදෙස් රටවල් වලින් ආධාර ලබාදීමටද ඔහු මූලිකත්වය ගැන කටයුතු කළා. කාලෙන් කාලෙට අශේන්ට සමාජය තුළින් නොයෙකුත් චෝදනා එල්ල වුණත් ඔහු ඒ සියල්ල ජයගෙන මේ වන විට ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

අශේන්ගේ පවුලට ආදරණීය පුංචි පුතෙක් මෑතකදී එකතු වුණා. මේ පුංචි පුතා නමින් දහේන්. ඉතින් ඒ උණුසුමත් එක්කම නැවත වතාවක් අශේන් උතුම් පිය පදවිය ලබන්න වාසනාවන්ත උනා යනුවෙන් සටහනක් මුහුණු පොතට එක්කොට තිබේ.

ඔහු මේ සුබ පණිවිඩය ඉදිරිපත් කර තිබුණ ආකාරය පහතින් උපුටා දක්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!