තරු ගොසිප්
රටක් ආදරේ කරන එයා… පුංචි පවුල සතුටින් පිරි දවසක්… ඕෂධී මේ පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ !

ඕෂධී හේවාමද්දුම කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්..
පුංචි පැටව් දෙන්නෙකුගේ හුරතල් නිසා ඒ පවුල තවත් සුන්දර වෙලා කිව්වොත් හරි..
ඔන්න ඉතින් තවත් ලස්සන දවසක එයාලා හැමෝම සතුටු වෙන්න තවත් විශේෂ තැනකට ගිහින් තිබුණා..
ඕෂධී මෙන්න මේ විදිහට එයාගේ පවුලේ ඒ ඡායාරූප ඇගේ සමාජමාධ්‍ය පිටුවලට එක්කරලා තිබුණා..




