තරු ගොසිප්

ලොවක් වැලදගත් Harry Porter අලුත් වෙන හැටි මෙන්න

Harry Potter, ඒ නම ඇසූ සැනින් ඔබටත් මටත් මතක් වෙන සුන්දර ළමා කාලයක් තිබෙන බව නොරහසක්..

කාලය මොන තරම් ගෙවිලා ගියත් හැමදාම කවුරුත් එක වගේම ආදරය කරන මේ Harry Potter කතා මාලාව ගැන මේ ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

ලොවපුරා ළමා වඩිහිටි අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සේ නිශ්පාදනය වන Harry Potter රූපවාහිනි කතාමාලාව සඳහා එහි ප්‍රධාන චරිත ත්‍රිත්වය වන හැරී පෝටර්, හර්මියොන් ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා ළමා නලුවන් තෝරාගෙන තිබෙනවා…

ඒ අනුව හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වනු ඇතියි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!